මොංගෝලියා දේශසීමා ආසන්නයේ අල්තායි කදුකර ප්‍රදේශයේ තිබි මානව පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් හමුව තිබෙනවා. ඒවා වසර ලක්ෂ තුනක් පමණ පැරණි බවයි පුරාවිද්‍යාඥයන් සඳහන් කළේ.
ඩෙනිසෝවන් වර්ගයට අයත් මානව විශේෂය මෙම ප්‍රදේශයේ ජීවත් වන්නට ඇති බවට විශ්වාස කෙරෙනවා. තවදුරටත් කැණීම් සිදුකරන බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ.
Post a Comment