රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පැවරීම අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
හිරිමළුව, මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම,වළල්ගොඩ මල්මීය ගනේපුර පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම, පිටවල ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීම සහ සාලුවත්ත ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම එම සංවර්ධන ව්‍යාපෘතිවලට ඇතුළත්. රඹුක්කන මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සදහා පසුගිය වසරේ දී පමණක් රජය රුපියල් ලක්ෂ තුන්දහස් පන්සියකට වැඩි මුදලක් වැය කළ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා මෙහිදී ප්‍රකාශ කළා.
අමාත්‍ය කබීර් හෂීම්,
Post a Comment