දින තුනක් තිස්සේ නිවසෙන් අතුරුදන්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගෙන තිබෙනවා.
මස්කෙලිය, ග්ලැන්ටින් වතුයායේ පදිංචි තරුණියකුගේ සිරුරයි මෙලෙස සොයා ගැනුනේ. මෙම දැරිය අතුරුදන්ව සිටි බවට ඇයගේ ඥාතීන් මස්කෙලිය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබුණා. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර දික් ඔය මූලික රෝහලට භාර දී තිබෙනවා
Post a Comment