ඇමරිකා නිළි ඇන්ජලිනා ජොලී බංග්ලාදේශයේ සංචාරයක නිරත වුණා.
රොහින්්‍යා සරණාගත කඳවුරු නිරික්ෂණය කිරිමයි සංචාරයේ අරමුණවී තිබෙන්නේ. ඔවුන්ට සහන සැලසීම සඳහා ආධාර මුදල් රැස්කිරිමේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඇන්ජලිනා ජොලි සඳහන් කළේ. ඇය ජගත් සංවිධාන සරණාගතයන් පිළිබඳ කොමිසමේ විශේෂ නියෝජතයෙක් ලෙසටයි කටයුතු කරන්නේ.
Post a Comment