Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිල් රෙදි නඩුවට වැරදිකරුවන් වූ දෙදෙනා  

Add comments

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට යන අය ගොණු කළ අභියාචන පෙත්සම අභියාචානාධිකරණයේදී අද කැදවුවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සදහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන චෝදනාවට ඔවුන් වැරදිකරුවන් කෙරුණා. ඊට එරෙහිවයි මෙම අභියාචන පෙත්සම ගොණුකර තිබුණේ අදාළ පෙත්සම මාර්තු 08 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීන්දු කළා. පෙත්සමට අදාල නීතීපතිගේ ලිඛිත දේශන ගොනු කිරීමට මෙහිදී කල් ඉල්ලා  සිටියා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG