ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රකාශයකට ඉරාකය විරෝධය පළකළා.
ඉරානය පිළිබඳ නිරික්ෂණය කිරිම සඳහා ඉරාකයේ හමුදා මූලස්ථානයක් පිහිටුවීමටයි ඇමරිකාවේ අරමුණවී තිබෙන්නේ. කෙසේ වෙතත් ඊට ඉඩ ලබාදිය නොහැකි බව ඉරාක රජය ප‍්‍රකාශ කළා. මේ වනවිට ඇමරිකා හමුදා සෙබළුන් පන්දහසකට ආසන්න පිරිසක් ඉරාකයේ රැදි සිටිනවා.
Post a Comment