Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෙෆ්රි ඇලෝසියස්ට ඉන්දියාවට යන්න අවසර  

Add comments

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ප‍්‍රතිකාර සදහා ඉන්දියාවට යාමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

වෛද්‍ය ප‍්‍රතිකාර සදහා තම සේවාදායකයාට ඉන්දියාවට සහ සිංගප්පුරුවට යාමට අවශ්‍ය බව ඇලෝසියස් මහතාගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබෙනවා. එභෙත් සිංගප්පුරුවට යාම සදහා කළ ඉල්ලීම කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කළා. ඒ අනුව ඉන්දියාවට යාමට පමණක් අවසර ලබාදී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG