Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට ජනතාව යොමුකළ යුතුයි  

Add comments

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් විද්වත් කථිකාවකට ජනතාව යොමුකළ යුතු බව ආචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

යෝජිත ව්‍යවස්ථාව පිළිබද මාතර දිස්ත්‍රික් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා. රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් එය සකස් කළ යුත්තේ රටට සැබැවින්ම ආදරය කරන පිරිසක් බවටයි මෙහිදී අදහස් පළවුණේ. ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, කංචන විජේසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG