පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම හේතුවෙන් ජනතාවට අපහසුතා රැසකට මුහුණදීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
එම පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
Post a Comment