Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේනා දළඹුවා මර්දනයට පෙරමෝන උගුල් විසිදහසක් ආනයනය කිරීමට පියවර  

Add comments

සේනා දළඹුවා මර්දනයට පෙරමෝන උගුල් විසිදහසක් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.

මහඉලුප්පල්ලම ගොවි පර්යේෂණ ආයතනයෙහි ක්ෂේත්‍ර චාරිකාවට එක්වූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. මෙම පෙරමෝන උගුල් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ආරම්භකර තිබෙන බවද අමාත්‍යවරයා කියාසිටියා. සේනා සලබයින් මෙම උගුලට හසුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කිරීමට ද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. සේනා දළඹුවා විනාශ කිරීම සදහා විලෝපිකයින් හතර දෙනෙකු මුදාහැරීමට ද කටයුතුකර තිබෙන බව කෘෂිකර්ම නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG