ප‍්‍රජා ජල යෝජනා ක‍්‍රම දහසක් රටපුරා ක‍්‍රියාත්මක කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළා.
ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ඉදිරි අයවැයෙන් ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
මහා පරිමාණ ජල යෝජනා ක‍්‍රම රැසක් මේවන විටත් රටපුරා ක‍්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Post a Comment