Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැරිස් නගරයේ මහල් නිවාසයක ගින්නක්  

Add comments

ප්‍රංශයේ පැරිස් නගරයේ මහල් නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මහල් 08 කින් යුත් ගොඩනැගිල්ලකයි ගින්න හටගත්තේ. ඉන් 30 කට ආසන්න පිරිසක් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී ඇති අතර ගිනි නිවන භටයින් සදහන් කරන්නේ මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ගින්නට හේතුව මෙතෙක් හෙලිවි නැහැ.  ඒ ආසන්නයේ තිබෙන අනෙකුත් ගොඩනැගිලිවල ජනතාවද කඩිනමින් ඉවත්කිරීමට ගිනි නිවන අංශ කටයුතු කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG