Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා චීන වෙළෙද යුද්ධය ගැන වාර්තාවක්  

Add comments

ඇමරිකා චීන වෙළෙද අර්බුදය හේතුවෙන් රටවල් රැසකට වාසි සැලසෙන බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.

ඉන්දියාව ඇතුලු රටවල් ඊට අයත්. භාණ්ඩ වලට පනවා ඇති බදු ඉහළ දැමීමයි ඊට හේතුවවී තිබෙන්නේ. කෙසේවෙතත් ගැටලුව සමථයට පත්කර ගැනීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භවී තිබෙනවා. වසර අවසන්වීමට පෙර නව කි‍්‍රයාමාර්ග අනුගමනය කරනු ඇති බවයි ජගත් සංවිධානය පෙන්වාදුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG