වෙනිසියුලා විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝට ලතින් ඇමරිකා රටවල් කිහිපයක සහය හිමිවුණා.
ඉදිරි කි‍්‍රයාමාර්ග වලදී ඔහු වෙනුවෙන් පෙනීසිටීමයි අරමුණ. මෙක්සිකෝව ඇතුලු රටවල් ඊට අයත්. මේ වනවිටත් වෙනිසියුලාවේ පවතින්නේ දැඩි මත භේදාත්මක තත්වයක්. ජනාධිපති නිකොලොස් මධුරෝට ධුරයෙන් ඉවත් වන ලෙසට බලකරමින් විපක්ෂය උද්ඝෝෂණ සංවිධාන කිරීමයි ඊට හේතුව.
Post a Comment