Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්වැටිතුරය පොලීසිය වැටලීම සිදුකළේ නයියපුලම් ප‍්‍රදේශයේදී. ගංජා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඔහුව පරීක්ෂා කර තිබෙනවා. අනතුරුව සැකකරු ළඟ තිබී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක් හමුවූ බවයි පොලීසිය පවසන්නේ. එම පුද්ගලයා අද (06) ඉදිරිපත් කරන්නේ පේදුරුතුඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයට.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG