Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් කොල්ලයකට පැමිණි සැකකරුවෙක් අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට  

Add comments

මුදල් කොල්ලයකට පැමිණි සැකකරුවෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශකළා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ලක්ෂ 50 ක මුදලක් ලබාගැනීමට උත්සාහ දරා තිබෙනවා. කෙසේවෙතත් එය අසාර්ථකවී ඇති බවයි පොලීසිය පවසන්නේ. පසුව සිදුකළ මෙහෙයුමේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණා. ඔහු අද (06) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG