රුපියල් ලක්ෂ තුන්සිය විසිහතරක වියදමින් ඉදිකළ ඇදුපැළෑන පාලම විවෘත කෙරුණා. ඇදුපැළෑන ගම්මානයට පිවිසෙන මාර්ගය ද සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුනේ මීට සමගාමීවයි.
ග්‍රාමීය පාලම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇදුපැලෑන පාලම ඉදි කෙරුණා. එමෙන්ම ඇදුපැළෑන ගම්මානයට පිවිසෙන මාර්ගය සංවර්ධනය සදහා රුපියල් ලක්ෂ තිහක් වැය කෙරුණා. මෙම සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
අමාත්‍ය මහින්ද අමරවීර,
Post a Comment