Mar
31
චීනයේ ගබඩා සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් හත් දෙනෙක් මිය ගියා.
තවත් පස් දෙනෙක් තුවාල ලබා තිබෙනවා. කන්ටේනර් මඟින් භාණ්ඩ ගොඩබාන අවස්ථාවේදී සිදුවූ අනතුරක් ඊට හේතු වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගින්න පැතිර යාම පාලනය කිරිම සඳහා ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පිපිරිමෙන් අසළ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇති බවයි බලධාරින් සඳහන් කළේ.
Post a Comment