Mar
31
අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී දයා අබේසේකර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.
දයා අබේසේකර මහතා මිය යන විය 80 වන වියෙහි පසුවුණා. සැඩ සුළං චිත්‍රපටයේ ප්‍රේම්ජයන්ත්ගේ ළමා කාලය නිරූපණය කළ දයා අබේසේකර ස්වාධීන රූපවාහිනියේ රූපීස් ඇන්ඩ් සෙන්ට්ස් වැඩසටහන ඉදිරිපත් කරමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිවේදකයෙකු වුණා. දේහය පිලිබද අවසන් කටයුතු අද පස්වරු හතරයි තිහට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
Post a Comment