Mar
30
උත්සව සමයේ විදුලි සැපයුම ලබා දීමට රජයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මෙම අදහස් පළ කළේ දොම්පේ ප්‍රදේශයේ සමාජ සත්කාර වැඩසටහනකට එක්වෙමින්.
දොම්පේ, පැලහැල ශ්‍රී ශාඛ්‍යසිංහාරාම මහා විහාරයේදී සමාජ සත්කාර වැඩසටහන පැවැත්වුණා. ඒ යටතේ නෝමිලේ ඇස්කන්නාඩි, පැල බෙදා දීම, වෛද්‍ය සායන සහ අබාධිත පුදගලයන් සදහා රොද්පුටු බෙදාදීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අගුණකොළපැලැස්සේ ආනන්ද හිමි, දේශපාල නියෝජිතයින්, ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Post a Comment