Apr
30
තද සුළං හේතුවෙන් මොණරාගල, සෙවනගල, කිරිවැව, කිරිඉබ්බන්වැව, රන්වැලිගම, හබරලුව ආදි ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා.
එම ප්‍රදේශවල නිවාස 15 කට පමණ හානි සිදුව තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර කෙසෙල් වගා කර තිබූ අක්කර 500 කට ආසන්න ප්‍රමාණයක් සුළගින් විනාශයට පත්ව ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
Post a Comment