Apr
29
උතුරුදිග මොසැම්බික් රජයට බලපෑ කෙනෙත් සුළිකුණාටුවෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස 38 දක්වා ඉහළ ගොස් තිබෙනවා.කෙනෙත් සුළි කුනාටුව හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ ගොඩනැගිලි ඇතුළු දේපළ රැසක් විනාශයට පත් වුණා.
ලක්ෂ හතකට අධික පිරිසක් මේ හේතුවෙන් පිඩාවට පත්ව සිටිනවා. එරටට උතුරු ප්‍රදේශයට සුළි කුනාටුව හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Post a Comment