Apr
29
අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන්ට එරෙහිව දඩුවම් ලබා දීම සදහා නව විශේෂ අධිකරණයක් පිහිටු විය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. පක්‍ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූවා.
Post a Comment