Apr
30
ෆොනී සුළි කුණාටුවට මුහුණදීම සඳහා ඉන්දියාව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
විශාඛා පට්නම් සහ චෙන්නායි අතර ප‍්‍රදේශය විශේෂ කලාපයක් සේ සලකා කටයුතු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ගුවන් යානා සහ සැහැල්ලු ගුවන් යානා සහ නාවික හමුදාවට අයත් යාත‍්‍රා ද හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලබාගැනීමට සැලසුම් කර තිබෙනවා. ඕනෑම හදිසි අවශ්‍යතාවකට මුහුණදීම සඳහා වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බවයි නාවික හමුදාව පෙන්වාදෙන්නේ.
Post a Comment