Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිමඩ – බෝගහකුඹුර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට‍ෙ 13ක් අත්අඩංගුවට  

Add comments

වැලිමඩ – බෝගහකුඹුර ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝගහකුඹුර පොලිසිය සහ යුධ හමුදාව ඒකාබද්ධවයි මෙහෙයුම සිදුකළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී විදෙස් රටවල ත‍්‍රස්තවාදින්ගේ කි‍්‍රයා ඇතුලත් සී ඩී තැටියක් සහ මෝටර් රථ දෙකක් පොලිස් භාරයට ගත්තා. සැකකරුවන් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG