Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව කෙටිදුර මිසයිල කිහිපයක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව කෙටිදුර මිසයිල කිහිපයක් අත්හදා බලා තිබෙනවා. නැගෙනහිර ප‍්‍රදේශයේ පිහිටි කෝඩෝ අර්ධද්විපයේ අත්හදා බැලීම් සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

අවසන් වරට උතුරු කොරියාව කෙටිදුර මිසයිලයක් දියත් කළේ 2017 වසරේදී. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ පැවති වියට්නාම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පවසන්නෙ.

උතුරු කොරියාවේ කි‍්‍රයා කළාපය අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ප‍්‍රතිචාර දක්වමින් ඇමරිකාව ප‍්‍රකාශ කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG