Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ගුවන් යානයක් හදිසියේ ගංඟාවකට ගොඩබස්වයි  

Add comments

කියුබාවේ ගුවන්තනාමෝ හමුදා කඳවුරේ සිට පැමිණි ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට පැන ගංඟාවකට ගොඩබස්වා තිබෙනවා.

එය බෝයිං 737 වර්ගයේ ජෙට් ගුවන් යානයක්. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ශාන්ත ජෝන් ගංඟාවට යානය ගොඩබස්වන අවස්ථාවේ මගින් 136 දෙනෙකු එහි ගමන් කර තිබෙනවා.

එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුවි නොමැති බවට සහන කණ්ඩායම් තහවුරු කළා. නාවික සහ හදිසි ප‍්‍රතිචාර කන්ඩායම් අනතුර සිදුවු ස්ථානයට ළඟාවී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG