උඩුනුවර වෙළම්බඩ ප්රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබී ජීව අත්බෝම්බයක් සමග ජීව පතොරොම් 15ක් අත්අඩංගුවට ගැනුනා.
රාත්රී දුරදක්නයක් හා තව්හිඩ් ජමාත් සංවිධායනයට අයත් වීඩියෝපට, පොත්පත් හා පරිගණක ඇතුළු උපකරණ රැසක් ද ඒ අතර වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා.
හක්තාන් අහමඩ් නමැති මින් එක් සැකකරුවෙකු මාවනැල්ල බුදුපිළිම විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන්ගේ සමීපතමයෙකු බව හෙළිවී තිබෙනවා.
ඒ අතර තවත් නිවසක තිබී තව්හිඩ් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ පට ඇතුළු උපකරණ රැසක් ගිනි තබා තිබියදී සොයා ගැනුණා.
Post a Comment