සාම සාධක මෙහෙයුම් අතරතුර මාලි රාජ්‍යයයේ දී දිවි පිදූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවා සිහිකරමින් ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කෙරුණා.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බලඇණියට අනුයුක්තව සිටි මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවා මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතුවල නිරතව සිටිය දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු සිහිකරමින් පොළොන්නරුව ලංකාපුර ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ අභයපුර ග්‍රාමයේ ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කෙරුනේ විසිතුන්වන සේනාංකයේ කර්නල් ඩී එන් කේ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Post a Comment