Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සේවය අතහැර ගිය යුද හමුදා සාමාජිකයන් 7300ක් යළි සේවයට  

Add comments

සේවය අතහැර ගිය යුද හමුදා සාමාජිකයන් 7300කට ආසන්න සංඛ්‍යාවක් යළි සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව ප‍්‍රකාශ කළා.

ඔවුන්ට සේවයට එක්වීම සඳහා ලබන 10 වනදා දක්වා පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. අත්‍යවශ සේවාවලින් අනතුරුව ඔවුන්ට ඉදිරියේදී නීත්‍යානුකූලව ඉවත් වීමට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි යුද හමුදාව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG