පානීය ජලය පරික්ෂා කිරිමේ ජංගම වැඩපිලිවෙලක් ආරම්භ කරන බව ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ජනතාවට ගුණාත්මක පානීය ජලය සම්පාදනය කිරිමයි අරමුණ. ජංගම රසායනාගාරය මඟින් එය ව්‍යාප්ත කිරිම සඳහා කටයුතු යොදා තිබෙනවා.
හෙට(06) සිට කුරුණෑගල දිස්ත්‍රික්කය මුලික කරගනිමින් වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
Post a Comment