පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මිය ගියා. තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.
ප්රතිකාර සඳහා ඔවුන් ඇතුළත් කර තිබෙන්නේ ළිදුල රෝහලට. තලවකැලේ ප්රදේශයේ ආරක්ෂිත පැති බැම්මක් ඉදිකරමින් සිටියදී ඔවුන් මතට පස් කන්ද කඩා වැටී තිබෙනවා. තලවකැලේ පොලිසියයි සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Post a Comment