මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින්ට පූර්ණ ආරක්ෂාව ලබා දීමටත් රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් ද පත්කර ඇති බවයි.
Post a Comment