පැනමාවේ නිරිත දිග ප්රදේශයට බලපෑ භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රිච්ටර් පරිමාන ඒකක හයයි දශම එකක අගයක් ගත් භූ කම්පනය හට ගෙන ඇත්තේ කොස්ටරිකා දේශසීමාව ආසන්නයේදීයී. ඒ හේතුවෙන් නිවාස හා වෙළඳසැල් කිහිපයකට මෙන්ම රෝහලකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඒකකය පවසන්නේ සුනාමි අවධානමක් නොමැති බවයි. කෙසේ වෙතත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් පවසනවා.
Post a Comment