තායිලන්ත මහා වජිර ලොන්කොන් රජු තුන් දින විවාහ මංගල උත්සවයක් සූදානම් කර තිබෙනවා.
ඒ සඳහා රාජකීයයන් ඇතුලු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතයි.
2016 වසරේදී රාජ්‍යත්වයට පත් මහා වජිර ලොන්කොන් රජු ඔහුගේ පෞද්ගලික ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ප්‍රධානී සුතීදා වජිර ලොන්කොන් නාඅයුද්යා සමඟ පසුගියදා විවාහ දිවියට එළඹුණා.
Post a Comment