ත්‍රස්තවාදය පරාජය කිරීමට සියලු දේශපාලන පක්ෂ එකට එක්වී කටයුතු කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.
අයිටීඑන් හත්වන පැය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Post a Comment