පුහුණුව සම්පූර්ණ කළ ඖෂධ සේවා සහයක නිලධාරීන් 154 දෙනෙකුට සහතික ප්රදානය සිදුවුණා.
ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික ආඳුනිකත්ව හා කර්මික පුහුණු කිරීම් අධිකාරියයි පාඨමාලාව සකස් කර පවත්වාගෙන යාම සිදුකළේ. ඖෂධවේදීන් යටතේ ඔවුන්ගේ සහයට සිටින පිරිස් ඉලක්ක කරගනිමින් එය පැවැත්වෙනවා.
The post ඖෂධ සේවා සහයක නිලධාරීන් 154 කට සහතික පත් appeared first on ITN News.
Post a Comment