196 වෙනි උදාගම්මානය අද ජනතා අයිතියට පත්කෙරෙනවා.
මොණරාගල මාරාව ප්‍රදේශයේ ඉදිකළ මෙම උදාගම්මානය මුප්පනේ රටේ රාළගම ලෙසයි නම්කර තිබෙන්නේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 8 ට ගම්මානය ජනතා අයිතියට පත්කිරීම සිදුකෙරෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර සාමාන්‍යාධිකාරී ආර් එම් පියතිස්ස මහතා ප්‍රකාශ කළා. 197 වන උදාගම්මානය භෙට විවෘත කෙරෙන්නේ හම්බන්තොට බැඳිවැව ප්‍රදේශයේදී.
The post 196 වන උදාගම්මානයත් ජනතා අයිතියට appeared first on ITN News.
Post a Comment