පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලයේ පූජා භූමි වෙත පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවනේ නිලධාරින් 4200 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.
ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය මෙහෙයවන සවනක් රැස් ශාසනාලෝක වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ සිතුල්පව්ව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. හෙට උදෑසන සිට සවනක් රැස් සහ ශාසනාලෝක වැඩසටහන් සජීවිව විකාශය කිරිමට මේ වන විට සියලු කටයුතු සූදානම්.
The post පොසාන් උත්සවයට ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 4200ක් appeared first on ITN News.
Post a Comment