ලෙබනනයේ සිටි සරණාගතයින් 621 දෙනෙකු යළි සිරියාවට පැමිණ තිබෙනවා. ටි්රපොලි ඇතුලු නගර කිහිපයක රැඳීසිටි සරණාගතයන් µමලෙස පැමිණ ඇති බවයි ප්රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ. මිලියනකට වැඩි සරණාගත පිරිසක් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ ලියාපදිංචිවී ලෙබනනය තුළ රැඳීසිටිනවා. ගැටුම් අවසන් වන ප්රදේශ වෙත ඔවුන් ක්රමයෙන් පිටත්කර හැරීමටයි ලෙබනන රජය කටයුතු කරන්නේ.
The post ලෙබනනයේ සිටි සරණාගතයින් 621 දෙනෙකු යළි සිරියාවට appeared first on ITN News.
Post a Comment