සංක්රමණික කණ්ඩායම් හැත්තෑ පස් දෙනෙකු බේරාගැනීමට ටියුනීසියාව කටයුතු කර තිබෙනවා.
ඔවුන් පැමිණි නැවෙහි කපිතාන්වරයා ද ඒ අතර වන බවයි ටියුනීසියා බලධාරීන් සඳහන් කළේ. ඊජිප්තුට අයත් බෝට්ටුවකින් පැමිණි ඔවුන් මුහුදේදී තාක්ෂණික ද්යෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව තිබෙනවා. ඉතාලි සහ මෝල්ටා බලධාරීන්ගේ දැනුම්දීමෙන් ඔවුන් බේරාගැනීමට හැකි වුණා.
The post ටියුනීසියාවෙන් සංක්රමණික බෝට්ටු ගැන චෝදනාවක් appeared first on ITN News.
Post a Comment