සංක්රමණ නීති දැඩි කරන බවට මෙක්සිකෝව අනතුරු අඟවා තිබෙනවා.
ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මෙක්සිකෝවේ නිෂ්පාදිත භාණ්ඩ සඳහා පනවන බදු ඉහළ නැංවීම හේතුවෙන්. වොෂිංටනය සමඟ ඉදිරි සතියේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි මෙක්සිකෝ ජනාධිපතිවරයා සඳහන් කළේ. සංක්රමණිකයන් සමඟ නව ගිවිසුමකට ද එළඹිමට බලපොරොත්තු වන බව ඔහු ප්රකාශ කළා.
The post මෙක්සිකෝවෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.
Post a Comment