සූර්ය බල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
සූර්ය බල සංග්‍රාමය නතර කරන බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් අදාල අංශ සමග අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. සූර්ය බල සංග්‍රාමය වැඩසටහන ක්‍රියාත්මක වන ක්‍රමවේදයන් වෙනස් කිරීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි එහිදී අවධානය කෙරුණේ.
The post සූර්ය බල සංග්‍රාමයේ පළමු අදියර නවතා දැමීමට කිසිදු තීරණයක් ගෙන නැහැ appeared first on ITN News.
Post a Comment