උපාධිධාරීන් 16000 කට මේ මස අවසන් වීමට පෙර රැකියා ලබා දෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එම අදහස් පළ කළා.
හැටන් ෂැනන් සිට වැලිඔය හරහා වටවල දක්වා වන මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 319 ක්.
අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා,
The post මේ මස අවසන් වීමට පෙර උපාධිධාරීන් දහසය දහසකට රැකියා appeared first on ITN News.
Post a Comment