නයිජීරියාවේ බෝර්නෝ ප්රාන්තයේ සේවයේ යෙදී කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් ප්රහාරයක් එල්ල වුණා.
ඉන් එක් අයෙකු මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. බොකොහරාම් සංවිධානය ඊට වගකිව යුතු බවයි නයිජීරියා බලධාරීන් පවසන්නේ.
සහන සේවකයන් ඉලක්ක කරගත් ප්රහාර හේතුවෙන් මානූෂීය ආධාර ලබාදීමේ වැඩපිළිවෙල බාධා සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙන්නේ.
The post නයිජීරියාවේ සහන සේවයේ නියුතු කණ්ඩායමකට ත්රස්ත ප්රහාරයක් appeared first on ITN News.
Post a Comment