Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හජ් වන්දනාව සඳහා ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට  

Add comments

හජ් වන්දනාව සඳහා මේ වනවිට ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට පැමිණ තිබෙනවා. ඔවුන්ගෙන් වැඩි පිරිස මැකා නගරයේ රැදි සිටින බවයි හජ් අමාත්‍යවරයා සඳහන් කළේ.

වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා. හජ් වන්දනාව ලබන සිකුරාදා සිට 14 වනදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. සෑම වසරකම හජ් වන්දනාව සඳහා මිලියන ගණනක් මුස්ලිම් බැතිමතුන් සෞදි අරාබියට පැමිණෙනවා.

The post හජ් වන්දනාව සඳහා ලක්ෂ 16කට වැඩි පිරිසක් සෞදි අරාබියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG