ඇෆ්ගනිස්ථානයේ දී මාධ්‍යවේදීන් පිරිසක් ගමන් ගත් බස් රථයක බෝම්බ පිපිරීමක් සිදුවුණා. ඉන් දෙදෙනෙකු මියගොස් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කාන්දමක් ආධාරයෙන් බෝම්බය බස් රථයට සවිකර තිබී ඇති බවයි කාබුල් පොලිසිය සඳහන් කළේ. බස් රථයේ ගමන් කළ මාධ්‍යවේදින් පිරිස රූපවාහිනි නාලිකාවක සේවය කරන්නන් බවයි ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
The post ඇෆ්ගනිස්ථානයේ මාධ්‍යවේදීන් රැගත් බස් රථයක බෝම්බ පිපිරීමක් appeared first on ITN News.
Post a Comment