හෙරොයින් සමඟ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. සැකකාරිය කොළඹ ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. 42 හැවිරිදි ඇය ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 10කට වැඩි ප‍්‍රමාණයක් සොයා ගැණුනා. කොළඹ අපරාධ කොට්ඨාසයයි වැටලීම සිදුකළේ.
අත්අඩංගුවට ගත් 31 හැවිරිදි සැකකරු රාගම පදිංචිකරුවෙක්. ඔහු ළඟ තිබී හෙරොයින් ග‍්‍රෑම් 03යි මිලි ග‍්‍රෑම් 290ක් සොයා ගැනීමට බස්නාහිර පළාත් උතුර දිශා අපරාධ කොට්ඨාස නිලධාරින්ට හැකි වුණා.
The post හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment