ඊජිප්තුවේ කයිරෝ නුවර පිපිරිමකින් 17 දෙනෙකු මියගියා. 32 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම කයිරෝහි පිහිටි ජාතික පිළිකා ආයතනය අසළ පිපිරීම සිදුව ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප‍්‍රකාශ කළා. මෝටර් රථයක් තවත් මෝටර් රථ තුනක ගැටීමත් සමඟ පිපිරීම සිදුව ඇති බවයි ඇසින් දුටුවන් සඳහන් කර තිබෙන්නේ. ඒ පිළිබඳ පොලිසිය පරික්ෂණ ආරම්භ කළද නිල වශයෙන් මෙතෙක් ප‍්‍රකාශයක් නිකුත් කර නොමැති බව ඊජිප්තු මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
The post ඊජිප්තුවේ කයිරෝ නුවර පිපිරීමකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment