Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවට තද වැසි – පාසල් හා සරසවි වැසේ  

Add comments

ඉන්දියාවේ මුම්බායි නුවර ඇතුළු  දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති අධික වැසි හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මුම්බායි නුවර පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා දමා තිබෙනවා. ගමනාගමනය අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. දුම්රිය මාර්ග ද ජලයෙන් වැසී ගොසින්. ඉදිරි පැය 48 තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බවයි ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ.

The post ඉන්දියාවට තද වැසි – පාසල් හා සරසවි වැසේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG